පූජ්‍ය විද්‍යාවේදී, පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, "ධජග්ග සූත්‍රය" සහ "මුර පිරිත" සිංහළ
"Dhajagga Suttraya" ,the Buddhism speech is made by Ven. scientist. Pitiduwe Siridhamma Thero.
here is it in YouTube , The Video made by me, Priyantha De Silva, for your best knowledge.
අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා !
"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched
the official web site, called
*** Star Lanka Online Dot Com ........................
www.starlankaonline.com will be completed in very near future....
*** Star Lanka Online TV Channel,..................
Just One Click ahead ...
Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link right side of your hand to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the TV. and also recorded parts, following the below link.
Place your Own Ad Here
Saturday, August 13, 2011
Dhajagga Suttraya & Mura Piritha - ධජග්ග සූත්‍රය සිංහළ _ Pitiduwe Siridhamma Thero
Posted by
Priyantha De Silva
at
11:26 PM
0
comments
Labels: * A Buddhist TV and A Buddhist radio now on the air, Buddhist world News, Entertainment News, thorana pandol english sri lanka lankan buddha new sinhala songa
Sunday, June 19, 2011
Gebbara Ahasata_ Radhika Fernando _ New Sinhala songs (HD)
ගැබ්බර අහසට තරුමල් දුන්නට
සතුටක් නැහැ ඒ මල් අතරේ
ඇස්දෙක වාගේ ළඟින් උන්නු ඔබ
මගෙන් ඈත්විය මට රහසේ
අන්තර්ජාලය තුල SweetZara ලෙසින් කවුරුත් දැන හඳුනා ගත් Radhika Fernando විසින් නිර්මාණය කරමින් ගායනා කරන මේ ගීතයත් සමඟ ඇය නැවුම් ගායිකාවක් ලෙසින් ලෝකය හමුවට ඉදිරිපත් කරන පලමු අවස්ථාව මෙයයි. ඇයගේ සහජ දක්ෂතා ඔපවත් කරමින් තව තවත් ඉදිරියට යන්නට අප සැම ප්‍රාර්තනා කරමු.
Posted by
Priyantha De Silva
at
1:35 PM
0
comments
Labels: Entertainment News, Music In The World, new sinhala songs videos, top chart tv radio best songs