"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched

TFGE , The Future Global Educational Center Has Launched
the official web site, called
*** Star Lanka Online Dot Com ........................

www.starlankaonline.com will be completed in very near future....

*** Star Lanka Online TV Channel,..................

Just One Click ahead ...

Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link right side of your hand to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the TV. and also recorded parts, following the below link.

Place your Own Ad Here

Saturday, March 12, 2011

නැගි ඉනිමඟට පයින් ගසා ලමා පරපුරට කෙළවන ඇමති බන්දුල බම්බුව

නැගි ඉනිමඟට පයින් ගසා ලමා පරපුරට කෙළවන ඇමති බන්දුල බම්බුව

~ ප්‍රියන්ත ද සිල්වා ~

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ නවමු අද්දැකීමක් අපිට දැන් දක්නට ලැබෙනවා. ජාතියේ පිනට පහලවූ අපේ ජන නායකයෙක් වන නව අධ්‍යාපන ඇමතිතුමා ගේන අළුත් අළුත් ප්‍රතිසංස්කරණ ඒවායි. පෙරකල ඉතාම ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් වූ, අපිත් ඉතාම තදින් ඇළුම් කළ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා දැන් දැන් පිස්සු කෙලින්නට යන්නේ නින්ද අඩුවීමේ රෝගයෙන් පෙළෙන නිසාදැයි නිකමට මෙන් මට සිතේ. අධ්‍යාපන ක්ෂේස්ත්‍රය යනු ජාතියේ අනාගතයයි. එය නිවැරදිව යෙදවීම වැඩිහිටි කොයිකාගේත් අනිවාර්යය වගකීම වේ. තමා ජනප්‍රිය වීමට මග පෑදූ ටියුෂන් කලාව වල පල්ලට යැවීමට මෙසේ ක්‍රියා කරන්නේ හරියට වැදූ මව අමතක කර ගල් ගැසීමට අණ කර ආනන්තරීය පාප කර්මය සිදුකිරීමට වෙරදරන දුෂ්ඨ මෘගයෙකුසේ ය. අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ නව මංළකුනු කිරීමට වෙර දරන මේ මහතා තම මුල අමතක කිරීමෙන් සිසුනට කියාදෙන්නේ අන්න ඒ නව පරිච්ච්ඡේදයයි.

දැන් මේ බන්දුල මහතාගේ මානසික තත්වය පැහැදිලිවම දකින්න පුළුවන් උනේ පාසල් පස්වරු 3 දක්වා පවත්වන්න යනවා කියන ආරංචියත් සමඟයි. ඔබට මතකද ? අපි පාසල් යන කාලේ දවල් 12 - 1 වෙනකොට මොනතරම් අපහසුතාවයෙන් ද පාසලේ කාලය ගතකලේ කියලා. ගුරුවරුන් ගෙත් දකින්න ලැබුනේ ඒ මුහුනුවරමයි.ශිෂය්‍යකුට සංකීර්ණ ගැටළු අවබෝධ කර ගතහැකි කාලයක් පවතී. එම කාලය දීර්ඝ කිරීමේන් ශිෂ්‍යන්ගේ දුර්වලතාවය වැඩිවීම මිසක්, අපේක්ෂිත සංවර්ධනය තෙක් ලඟාවිය නොහැකිය. විශේෂයෙන් පස්වරු 1 න් පසු ගුරුවරුන්ගේ මන්දෝත්සහාවයක් අපේක්ෂා කළ හැකි අතර එය අපේක්ෂයිත ඉලක්ක කරලඟා වීමට බාධකයක් වනු ඇත. ගුරුවරයෙකු ලෙස පසුගිය අවුරුදු 15 ක පමණ අද්දැකීම් ඇති මට, පාසල් ගුරුවරුන් ගෙන් ළමයන්ට සිදුවූ අසාධාරණ අනන්තවත් අත්විඳීමට ලැබිණ. පාසල් වලින් අත්හැරදැමූ බොහෝ සිසුනට ගණිතය සඳහා "ඒ" සාමාර්ථ ලබාදීමට මටම හැකිවීමෙන් පෙන්නුම් කරනුයේ, කොපමණ උගත් හා ගොට්ට ඇල්ලීමෙන් ලබාගත් උසස්වීම් වලින් සිසුනට අවබෝධ කළ හැකිවීමේ දක්ෂතාවයක් බොහෝ පාසැල් ගුරුවරුණට නොමැති බවයි.

එසේ , මුලදීම පාසැල තුලින් සැළකිල්ලට නොගෙන අත්හැර දැමූ මාතර ප්‍රධානම පාසැලක දරුවෙකු, දැන් පේරදෙණිය විශ්වවිද්‍යාලයේ 4 වසරේ යෙදෙමින්, පිළිගත් සර්වාංග දොස්තර මහතෙකු ලෙස නුදුරේදීම බිහිවනු ඇත්තේ පෞද්ගලික පංති ක්‍රමයට පිංසිදුවන්නටය. එබැවින් රජය හෝ මානසිකව බංකොලොත් වූ ඇමතියෙකු ගේ ඕනෑ එපාකම් පිරිමැසීමට , ළමා පරපුර අත්තනෝමතික ලෙස යොදාගැනීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලාදකිමි. මේ විනාශයට එරෙහිව , අපි ඉදිරියට පෙළගැසෙමු.
එදා අපිද, පාසල් ක්‍රමයටම පමණක් ඉගෙන ගත්තේ නම්, මා කෙසේවත් ගණිතය ගුරුවරයෙකු නොවෙනු ඇත, විශේෂයෙන්, පෞද්ගලික ගුරුවරයෙකු වශයෙන් , 100% ක්ම පසුගිය වසර කීපය තුල ගණිතය විශයෙන් සමත් කරවීමට හැකිවූ, මෙම ප්‍රදේශයේ එකම ගුරුවරයා වශයෙන් මෙසේ කතාකිරීමට මට ඇති සම්පූර්ණ අයිතිය ඔස්සේ මෙම ලිපිය ලියා තබමි. තව දුරටත් , මේ ප්‍රෝඩාකාරී ඇමතිමණ්ඩලයේ මළ පහ, අනාගතය ලෙස අද සැලකුම් ලබන වර්ණවත් ළමා පරපුර වෙත එල්ලවීමට දිය නොහැකිය. පුදුමය නම්, මේ ක්‍රියාවලිය තුල, අතිගරු ජනාධිපති තුමාද, වැනෙනා සුළු ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි.

ජනතාවෙනි, මේ පිස්සු අධ්‍යාපන ඇමති ගෙන් අපේ දයාබර දරුවන් බේරාගනිමු . මේ සඳහා පෙළගැසෙමු.

Talking cars like Knight Rider's could go on sale soon

Talking cars like Knight Rider's could go on sale soon

David Hasselhoff in the 1980s TV series Knight Rider, with his talking car You may soon own a talking car, though the open shirt will be optional

Remember the Knight Rider car? The one declaring "scanner indicating danger ahead", "your reflexes are slow" or "I shall activate a turbo-boost"?

A similarly futuristic car might hit the road sooner than you think, according to Klaus Draeger, BMW's head of research and development.


Many cars are already connected to computer systems, making drivers' and passengers' lives both more comfortable and safer.

But until now they have mainly been receiving information, so as yet they are not really engaging in dialogues, Mr Draeger says.

BMW's so-called Connected Drive concept, currently on show at the Geneva motor show, aims to change that.

Rain ahead?

BMW's system brings together more than 50 communication functions.

They include sophisticated satellite navigation systems and a self-drive technology that helps the car move safely from the fast lane to the hard shoulder on its own if the driver has a heart attack.

There are also more trivial technologies such as wireless links between the car's entertainment systems and home computers.

BMW Connected Drive Vision concept vehicle Cars that communicate with the world around them are safer, more entertaining and more comfortable.

"It's the way you get information into and out of the the car and what you can do with the information that is important," says Mr Draeger.

In future, your car will not only spot motorway traffic jams, it will also be able to calculate whether any delays on alternative routes make them even slower. And then the car will recommend whether or not you should get off the motorway.

The system will be helped by information received from other cars, which will be sending information about the road ahead back to you.

For instance, if drivers of other cars are suddenly using their window wipers and their brakes, the system might conclude that the road they are driving on is wet and slippery and perhaps that visibility is reduced. It will then warn you, before communicating your response to other system users.

Such information should help business travellers cut journey times whilst at the same time making them both safer and more comfortable.

"So whereas satellite navigation may initially be about comfort and efficiency, once moving about, once it starts identifying obstacles, it becomes a safety issue as well," reasons Mr Draeger.

Business tool

Other features include close connectivity between a driver's desktop computer and the computer in the car.

If you schedule a meeting in the office, the information can be sent directly to your car.

Start Quote

This is an area where we can create luxury in the premium segment”

End Quote Stefan Jacoby Volvo Cars' chief executive

Directions will be automatically entered into the satnav. Nearby hotels will be identified and an electronic booking can be made from the car. An electronic diary in the car can alert you to make sure you leave on time to be at the appointment as scheduled.

The car will also synchronise your emails, which can be read out aloud, or let you respond to Facebook messages while waiting for traffic lights to turn green.

Parking the car can be done with the assistance of a bird's-eye view of the car on a screen - or remotely, while you are standing outside the car watching it glide into a parking space.

Modern luxury

Other carmakers are also making their cars more intuitive and better connected with the world around them.

Audi's latest satnav system is linked to the internet, providing "real-time traffic information, traffic-influenced turn-by-turn directions and alerts to accidents and other incidents along their route".

Recent models from Mercedes will tell you when you seem tired and when the car in front is slowing down. Volvo, meanwhile, is trying to make its cars' electronics easier to understand and use.

Man using mobile phone in car Don't talk and drive. Let the car do it for you.

"To have a machine that is easy to control, like an iPhone or an iPad, is luxury these days," says Volvo Cars' chief executive Stefan Jacoby

"This is an area where we can create luxury in the premium segment. I think there will be more intelligent choices."

Safety implications

The list of applications goes on and on and over time it will get even longer, according to Tim Routsis, chief executive of engineering company Cosworth.

"The younger generation is always connected when they are at home or in the office, and increasingly they want the same in their cars," he says.

Giving them what they want is not an easy task, however, not least because of the safety implications of introducing some of these technologies to drivers whose attention should be on the road.

Some applications may improve safety, but others may distract, so a major challenge will relate to how and when communication should take place.

Solutions will need to become much more sophisticated than they are today, Mr Routsis reasons.

Start Quote

Increasingly, it's starting to drive buying decisions”

End Quote Tim Routsis Cosworth's chief executive

For instance, a blanket ban on reprogramming satnavs or writing Twitter messages whilst the car is in motion will be irritating for a passenger who should be able to engage with the electronics without disturbing the driver.

"So to facilitate this, the system will need to detect whether it is the driver or the passenger using the system," he says.

Driving buying decisions

Hence, as the list of applications gets longer, so does the list of challenges facing the industry, Mr Routsis believes.

And yet, he expects carmakers to do all it can to deliver.

"In-car technologies offer new points of differentiation," he continues.

"And increasingly, it's starting to drive buying decisions."

Facebook > Fans

NASA Breaking News - Feed

Astronomy.com - News

Space Wire Top Stories Feed

Today"s Highlights Of The World

Today in History

Birthdays Today

NASA Image of the Day - Feed

NASACast Audio , To listen, Click - Feed

Medicine Net Daily News - Health News

Health News from Medical News Today - Feed

The New York Times

Crestock Daily Free Image

BBC News | Science/Nature | World Edition

BBC News | Health | World Edition

BBC News | UK | World Edition

BBC News | Asia-Pacific | World Edition

BBC News | Africa | World Edition

BBC News | Middle East | World Edition

BBC News | Europe | World Edition

BBC News | Business | World Edition

BBC News | Entertainment | World Edition

BBC News | Technology | World Edition

Sky News | World News | First For Breaking News

CNET News.com

PC World: Latest Technology News

Newsweek Top News

Guardian UK - Unlimited