අද මම අප්ලෝඩ් කරපු තවත් සිංදුවක් දෙනවා. මෙක ගොඩක් පරණ එකක්. මම හිතන විදියට ලොකයේ අංක 1 බෞද්ධ සිංදුව තමා මේ. අල්හාජ් මොහිදීන් බෙග් ගයනා කල "බුද්ද්ධං සරණං ගච්චාමී" අළුත්ම කොලිටියට මුල් හඩින්ම අහන්න මෙතන පහලින් ක්ලික් කරන්න.
I'm going to give another song that I myself uploaded. this song is a so much old song. but i think this is the world's No.1 Buddhist song ever written.This one is from the original sound with quality of new technology , please to hear again and again.නැවත නැවත අහන්න නම් ඩව්න්ලෝඩ් කරලම ගන්න බලන්න.
No comments:
Post a Comment