අද මම අලුත් දෙයක් කරනවා. බෞද්ධ සින්දු විතරක් අප්ලෝඩ් කරපු නිසා හිතන්න්න එපා මම අනිත් ආගම් අමතක කරල කියල.ඒකනිසා , මම පොඩිකාලෙ ආසකරපු සින්දුවක් තමයි අතුල අධිකාරි ගායන කල "ජෙසූ බිලිඳුනේ" කියන ගීතය. ඉතින් දැන් බලමු සින්දුව.ආ මෙතෙන්දි රූකාන්ත ගුනතිලක මතක් කරන්න ඕනෙමයි. තනුව වගේම පද නිර්මානය නිසා.
I've uploaded many Buddhist videos in to Youtube. Many will think I'm not thinking about other religions. One of my childhood favorite song, sang by Mr. Athula Adikari (I'm very proud to be one of his friends) "Jesu Bilindune", I thought to upload. This song will be vanished without a visual. Then I came forward to secure this valuable song. Please have some comments here, Then I can do something better with your ideas. thanks for been here. Lets enjoy ....
No comments:
Post a Comment