"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched

TFGE , The Future Global Educational Center Has Launched
the official web site, called
*** Star Lanka Online Dot Com ........................

www.starlankaonline.com will be completed in very near future....

*** Star Lanka Online TV Channel,..................

Just One Click ahead ...

Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link right side of your hand to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the TV. and also recorded parts, following the below link.

Place your Own Ad Here

Showing posts with label vishnu wishnu devinde matara dondra. Show all posts
Showing posts with label vishnu wishnu devinde matara dondra. Show all posts

Sunday, August 12, 2012

Sri Vishnu Dewala Festival - 2012 ගිනි පෑගීම - Tracing on Fire at Dondra Esala Maha Festival, Final Da

ගිනි පෑගීම - Tracing on Fire at Dondra Esala Maha Festival, Final Day 2012~

~ Video

Sri Vishnu Dewala Festival - 2012 

මෙහි මාතර, දෙවිනුවර 2012 ඇසළ මහා උත්සව මංගල්‍යයේ අවසන්දින 'ගිනි පෑගීමේ' දර්ශන් ඇතුලත්ව ඇත.එමෙන්ම පේළි පෙරහැර සහ අවසන් රන්දෝලි මහා පෙරහැරෙහි ඡායාරූපද මෙහි අඩංගුව ඇත. 
ඔබ සැමට ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !



The final day of Dondra Festival 2012 with 'Tracing On the Fire' ceremony. Watch the video . 








Wednesday, August 17, 2011

Apa Rata Surakina Sura Rajinde _ Vishnu Devinde _ H. R. Jothipala

Apa Rata Surakina Sura Rajinde ~

Vishnu Devinde

By : H. R. Jothipala

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ !

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
යහපත මේ අපෙ සැළසේවා !

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

H R ජෝතිපාල එදා ගායනා කළ මේ ශ්‍රී විශ්ණු බැතිගී උපහාරය,
මතු බුදුවන ශ්‍රී විශ්ණු දෙවියන් ගේ නාමය වෙනුවෙන් ඔබවෙත
තිලිණ කරන්නෙමු.
අප සියළුදෙනාටත්, මවු රටටත්, සමස්ත ලෝකයටත් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ,
පිහිට හා බැල්ම ලැබේවා! යි පතමු. !
ඔබ සැමට බුදු සරණයි !


Facebook > Fans

NASA Breaking News - Feed

Astronomy.com - News

Space Wire Top Stories Feed

Today"s Highlights Of The World

Today in History

Birthdays Today

NASA Image of the Day - Feed

NASACast Audio , To listen, Click - Feed

Medicine Net Daily News - Health News

Health News from Medical News Today - Feed

The New York Times

Crestock Daily Free Image

BBC News | Science/Nature | World Edition

BBC News | Health | World Edition

BBC News | UK | World Edition

BBC News | Asia-Pacific | World Edition

BBC News | Africa | World Edition

BBC News | Middle East | World Edition

BBC News | Europe | World Edition

BBC News | Business | World Edition

BBC News | Entertainment | World Edition

BBC News | Technology | World Edition

Sky News | World News | First For Breaking News

CNET News.com

PC World: Latest Technology News

Newsweek Top News

Guardian UK - Unlimited