Pages

Monday, February 7, 2011

Woman gives birth on SLAF helicopter' is a lie - The True Story

Woman gives birth on SLAF helicopter (Horowpathana) a LIE..

The story is not true. It's a lie. This child is born before the flight . But Mother and baby were separated in the helicopter. Some of people thought it happened in there with busy schedule with flood, and that's why this story goes to the media like this.

ඒ දරුවා අම්මගෙන් වෙන් කරන වැඩේ තමයි හෙලිකොප්ටරය ඇතුලෙදී සිදු කළේ එතන බලාගෙන හිටපු අය හිතුවේ දරුවා ලැබුනේ හෙලිකොප්ටරය ඇතුලේ කියලා. මොකද රෝහල් කාර්යය මණ්ඩලයවත් හෙලිකොප්ටරයට යන අවස්ථාව වෙද්දි දන්නේ නෑ තත්වේ මොකද්ද කියලා.

මේ ගමේ හිටපු වින්නඹු අමමා තමයි මේ දරුවා බිහිකරන වැඩේ සියළුම දේවල් කරලා තියෙන්නේ. ඒ වින්නඹු අම්මා මහ ගංවතුරේ ට්‍රැක්ටර් එකක දාගෙන තමයි මේ අම්මා හිටපු ගෙදරට ගෙනැල්ලා තියෙන්නේ. මේ දරුවා සම මව සනීපෙන් ඉන්න එකේ සියළුම ගෞරව යන්න ඕනේ තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතිව මහ ගංවතුරේ ඇවිල්ලා සහාය වුණු ඒ වින්නඹු අම්මට.



මේ පත්තරේ තියෙන සිද්දිය සම්පූර්ණ බොරුවක් කියලා තම්යි ආරංචිය. වින්නඹු මාතාව විසින් ගොඩබිම දීම දරුවා ලබාගෙන.. අමතර උපකරන වල හිඟය නිසා අනුරාධපුරයට ‍රැගෙන ගොස් තිබෙනවා හොරොව්පතාන ඉඳලා. මේ සිද්ධියේ සම්පූර්ණ ගෞරවය වින්නඹුමාතාවට හිමිවිය යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

යම් අවස්ථා වෙනස්කරලා ලොකුවට ගෙනහැර පාමින් මේ පත්තර බලාපොරොත්තු වෙන්නේ මොනවද ?


More Info..
http://sl-spirit.com/forum/viewtopic.php?f=31&t=1809&sid=e3761bbabd5ff3791cbebb767f8e0f69

No comments:

Post a Comment