09.01. 2011
ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඇද ඇලෙන ධාරානිපාත වර්ෂාව නිසා ප්‍රද්ශය බොහොමයක් ජලයෙන් යට වී ඇත. වැව් සියල්ලම පාහේ පිරී ඇති අතර දිගටම මේ ආකාරයට වර්ෂාව පැවතුනහොත් බොහෝ හානි සිදුවිය හැක.
මේ වන විට නගර A 24 සහ A 12 මාර්ගයේ සමහර තැන් ජලයෙන් යට වී ඇත. අනෙකුත් කුඩා මාර්ගද බොහෝමයක් ජලයෙන් යට වී ගමනා ගමන අවහිර තා ඇතිවී ඇත.
ජායාරූප සහ වැඩි විස්තර ලද සැනින්.............
A 24 මාර්ගය ....
http://sl-spirit.com
Here are LIVE videos , uploaded by my friend in a few minutes ago. (By ninete9, Suranga Prasad, Horowpathana )
before..
now..
*****************************
Priyantha De silva
No comments:
Post a Comment