අද අධි වෙසක් පෝය දවස. ඉතිං මම හිතුවා අදට ගැලපෙන සිංදුවක් දෙන්න. එදා ටී.ෂෙල්ටන් පෙරේරා, ආරාධනා චිත්‍රපටයට ගැයූ "බුදුනේ" ගීතය , මට තිබෙන සම්පත් අනුව සකස්කලා. එදා දෙවිදත්තර, බුදුන් මැරීමට පෙරලූ ගල,සහ සම්බුද්ධ පරිනිර්වානය සිදුවූ ස්ථාන,මෙය නැරබීමේදී අප සංවේදී බවට පත් කරයි.
I've created this video according to available resources. One of the grate Buddhist song ever was T.Shelton Perera's Budune, sang for the movie "Aradhana". I think this is a very sensitive moment for you to watch this video specially , you'll see the stone that Dewdaththara had thrown to Lord Buddha to kill. and also the place of parinirvana, Kusinaranuwara.
******************************
No comments:
Post a Comment